| අනු අංකය |
පැවැත්වෙන දින |
පැවැත්වෙන කාලය |
පුහුණු වැඩ සටහන |
ඉලක්කගත කණ්ඩායම |
සහභාගී වන්නන් සංඛ්‍යාව |
පැවැත්වෙන දින ගණන |
පැවැත්වෙන ස්ථානය |
සම්පත් දායකයින් |
අන්තර්ගතය |
වෙනත් කරුණු |
විශේෂ කරුණු |
| 1 |
2026-06-30
|
පෙ.ව.9.00 ට සිට ප.ව.4.15 දක්වා |
Vehicle Maintenance and Operation |
Drivers |
50 |
01 |
වයඹ පුහුණු ආයතනය - වාරියපොල |
අාර්.ඒම්.චාමර ප්‍රියනන්ද |
Role and responsibility of government vehicle drivers
Types of government vehicles and their use
Government rules and regulations on vehicle usage
Ethical use and care of government vehicles
Daily vehicle inspection checklist
Engine oil, coolant, brake fluid, and power steering fluid
Tyres: pressure, wear and rotation
Battery care and electrical basics
Importance of preventive maintenance
Defensive driving techniques
Fuel-efficient driving methods
Driving in different road and weather conditions
Handling emergencies and breakdowns
Accident prevention and reporting procedures
Maintaining vehicle log books and service records
Reporting mechanical faults and accidents
Practical demonstration of vehicle inspection |
|
|
| 2 |
2026-07-02 2026-07-03
|
8.45.am සිට 4.15. pm දක්වා |
Video Editing for presentation |
Ralavant Officers |
20 |
02 |
වයඹ පුහුණු ආයතනය - වාරියපොල |
ඩබ්ලිව්.එම්.ටී.රවීන්ද්‍ර වන්නිනායක |
Importance of Video in Presentations
Introduction to Video Editing Tools
User Interface and Basic Tools
Creating a Simple Video Clip
Q&A and Recap of
In
Adding Voiceovers and Subtitles
Transitions, Effects, and Branding
Exporting and Sharing Final Video
Session 8: Embedding Video in PowerPoint |
|
|
| 3 |
2026-07-02 2026-07-03
|
9.00 am සිට 4.00 pm දක්වා |
Empowering Government officers and Entrepreneurs for Entrepreneurship Development North western Province |
Government Officers and Entrepreneurs |
150 |
02 |
වයඹ පුහුණු ආයතනය - වාරියපොල |
|
Export Process
Value chain
Developing Market Plan
Marketing Research
Gap filling
Quarantine Rules and Application |
ව්‍යවසායකයෙක් ලෙස කිසියම් වෘත්තියක් දැනට ආරම්භ කර ඇති අයෙකු පැමීණිම අත්‍යවශ්‍ය වේ. |
යවසායකයෙක් ලෙස කිසියම් වෘත්තියක් දැනට ආරම්භ කර ඇති අයෙකු පැමීණිම අත්‍යවශ්‍ය වේ. |
| 4 |
2026-07-08
|
පෙ.ව. 9.00 සිට ප.ව.4.00 දක්වා |
Accounting and Financial Reporting |
Officers in Account Section |
50 |
01 |
වයඹ පුහුණු ආයතනය - වාරියපොල |
|
Basic accounting concepts and principles
Types of accounts (income, expenditure, assets, liabilities)
Roles and responsibilities of accounts staff
Source documents and vouchers
Cash book and ledger maintenance
Journal entries and adjustments
Bank reconciliation (basic)
Internal controls in accounting
Purpose of financial reporting
Types of financial reports
Income & expenditure statements
Balance sheet / financial position (basic)
Accuracy, completeness, and timeliness in reporting
Financial regulations and guidelines (overview)
Common accounting and reporting errors
Audit requirements and documentation
Best practices in accounting and reporting |
විෂය දැනුම අවශ්‍ය නිළධාරින් අයදුම් කරන්න |
|
| 5 |
2026-07-10
|
පෙ.ව 9.00 සිට ප.ව 4.15 දක්වා |
Mocro Green තාක්ෂණය භාවිතයෙන් ආහාර සැකසීම සහ නාස්තිය අවම කර ගැනිම සම්බන්ධ පුහුණු වැඩසටහන |
ALL Officers |
50 |
01 |
වයඹ පුහුණු ආයතනය - වාරියපොල |
ඩබ්.පී.එන්.පතිරණ මයා |
Micro green තාක්ෂණය භාවිතයෙන් කෑම සකස් කිරීම |
මයික්‍රෝ තාක්ෂණය භාවිතයෙන් ආහාර සකස් කරිම සම්බන්ධයෙන් මෙම වැඩසටහන පැවැත්වෙන බැවින් ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන නිලධාරින් සහභාගි කරවන්න |
මෙම වැඩ මුළුව සදහා අයදුම් කරන නිළධාරීන් අනිවාර්යෙන් සහභාගී විය යුතුයි |
| 6 |
2026-07-16 2026-07-17 2026-07-21 2026-07-22 2026-07-23
|
පෙ.වත9.00 ට සිට ප.ව.4.15 ට දක්වා |
Computer Base Accounting Training Programe (CIGAS) |
වයඹ පළාත් රාජ්‍ය සේවයේ දැනට CIGAS පුහුණුව නොලබා CIGAS විෂයේ රාජකාරි කරන නිලධාරීන් |
15 |
05 |
වයඹ පුහුණු ආයතනය - වාරියපොල |
පී.ඩබ්.එස්.කේ.විජේසිංහ මයා, P.M.නලීන් චමින්ද |
Overview of government accounting system in Sri Lanka
Introduction to computer-based accounting
Purpose and benefits of CIGAS
Structure and modules of CIGAS
User roles and responsibilities
Basic accounting concepts and chart of accounts
Logging into the CIGAS system
System menus and functions
Setting up accounting periods
Recording receipts and payments
Journal entries and adjustments
Common data entry errors and controls
Recording expenditure transactions
Vote and budget control in CIGAS
Commitment accounting
Revenue recording and reconciliation
Advances, deposits, and suspense accounts
Generating financial reports
Vote ledger and expenditure statements |
|
ප්‍රහුණලාභින් සඳහා උදේ සවස සැහැල්ලු ආහාර සමග තේ සපයනු ලැබේ. දිවා ආහාර සමග ලිපිදුව්‍ය රැගෙන ඒන්න CIGAS පුහුණුව ලබා නොමැති රජයේ ආයතනවල ඒම විෂයේ රාජකාරි කරණ අය පමණක්ම අයදුම් කරන්න |
| 7 |
2026-07-24 2026-07-28 2026-07-30
|
පෙ.ව 9.00 සිට ප.ව4.15 දක්වා |
Database Management |
Relevant office |
20 |
03 |
වයඹ පුහුණු ආයතනය - වාරියපොල |
ඩබ්ලිව්.එම්.ටී.රවීන්ද්‍ර වන්නිනායක |
* Introduction to Databases.
* Database Design Fundamentals.
* SQL for Database Management.
* AI-Assisted Database Development.
* Data Analysis with AI
Database Security and Maintenance.
Learning Outcomes :- Upon completion, participants will be able to:
•Design and manage databases effectively.
•Write and execute SQL queries.
•Use AI tools to assist database development and management.
•Analyze data and generate insights using AI.
•Implement database security and maintenance practices |
|
ප්‍රාදේශීය සභා නිළධාරීන් ඇතුලත් කරන්න |